hit counter

2026 සැප්‍තැම්‍බර් මස 09 වන බදාදා

2026 මැයි 15, පෙ.ව. 1:38



ලංකා ප්‍රිමියර් ලීග් T 20 තරගාවලියට එක්වන ගාල්ල කණ්ඩායම නව හිමිකරුවෙකු සමග මෙවර තරගාවලියට එක්වෙයි.

Galle Gallants ලෙස ගාල්ල කණ්ඩායම LPL තරගාවලියට එක්වන අතර එහි හිමිකාරීත්වය දරණු ලබන්නේ Gallant Sports and Media LLC ආයතනයයි.