hit counter

2026 මැයි මස 18 වන සඳුදා

2026 මැයි 17, ප.ව. 9:39



මධ්‍යම හා දකුණු ආසියා සත් සමාජික රග්බි ශූරතාව දිනා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඒ අවසන් තරගයේදී ඉන්දියා කණ්ඩායම ලකුණු 31ට 10ක් ලෙස පරාජය කරමින්.

තරගාවලියේ කාන්තා සත් සමාජික රග්බි ශූරතාව ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දිනා ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකාව අවසන් තරගයේදී කසකස්ථාන කාන්තා කණ්ඩායම ලකුණු 27ට 00ක් ලෙස පරාජය කළා.

තරගාවලිය මෙවර උස්බෙකිස්ථානයේදී දින 2ක් පුරා පැවැත්වුණා.