2026 මැයි 20, ප.ව. 1:02
අද දින ශ්රී ලංකාවේ වාණිජ බැංකු වල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්රී ලංකා රුපියල තවදුරටත් අවප්රමාණය වී ඇති අතර, අඟහරුවාදා දිනයට සාපේක්ෂව, සමහර බැංකු වල විකුණුම් අනුපාතය රු. 346 දක්වා ළඟා වී තිබේ.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 327.25 සිට රු. 333.75 දක්වා සහ රු. 339 සිට රු. 345.50 දක්වා ඉහළ ගොස් තිබේ.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රු. 328.50 සිට රු. 335 දක්වා සහ රු. 337.50 සිට රු. 345 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතය රු. 331.15 සිට රු. 335.64 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 340.67 සිට රු. 345.20 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රුපියල් 327.45 සිට රුපියල් 335.39 දක්වා සහ රුපියල් 338.50 සිට රුපියල් 346.50 දක්වා ඉහළ ගොස් තිබේ.
සම්පත් බැංකුවේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 330.50 සිට රුපියල් 337.50 දක්වා සහ රුපියල් 339.50 සිට රුපියල් 346.50 දක්වා ඉහළ ගොස් තිබේ.
2026 මැයි 20, ප.ව. 3:14
2026 මැයි 19, ප.ව. 3:07
2026 මැයි 19, ප.ව. 12:47
2026 මැයි 18, ප.ව. 5:08
2026 මැයි 18, ප.ව. 3:39
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26
19-05-26