2026 මැයි 25, පෙ.ව. 11:20
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ඒ බව සඳහන් පළ කිරීමක් ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ සටහන් කර ඇත.
එහි සඳහන් වන පරිදි ඔහු අත් අඩංගුවට ගෙන ඇත්තේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසිනි.
මැයි 18 වැනිදා රණවිරු ස්මාරකය අසල වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශකයක් ලබා දීම සඳහා තලංගම පොලිසිය වෙත අද (25) පැමිණෙන ලෙස විමල් විරවංශට මීට පෙර දන්වා තිබිණි
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
09-07-26
05-07-26
05-07-26
01-07-26
01-07-26
27-06-26
27-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26