hit counter

2026 මැයි මස 26 වන අඟහරුවාදා

2026 මැයි 26, ප.ව. 3:43



අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද (26) දිනයේදී ද තවදුරටත් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.

අමෙරිකානු ඩොලරයක මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 318.32 ක් ලෙස ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම විනිමය අනුපාතිකයන්ට අනුව සටහන් වී තිබෙනවා.

ඩොලරයක විකිණීමේ අනුපාතිකය රුපියල් 328.69 ක් ලෙස අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රුපියලේ අගය මෙලෙස ඉහළ ගොස් තිබෙන්නේ පසුගිය දින කිහිපයේදී අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණය වෙමින් පැවති පසුබිමකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: