hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2026 ජූනි 01, ප.ව. 10:14



සෑම වසරකදීම ලොව ප්‍රධාන පෙළේ මලල ක්‍රීඩා තරගාවලියක් වන ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ අදියරයක් මොරොහිදී පැවැත්වුණා.

තරගය සඳහා ශ්‍රී ලංකාවේ සහ වත්මන් අංක 1 හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයා වන රුමේෂ් තරංග සහභාගි විය.

මෙම තරගයේදී 85.97m විසිකිරීමක් වාර්තා කළ රුමේෂ් තරංග රිදී පදක්කම දිනා ගන්නට සමත් වුණා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී ප්‍රදර්ශනය කළ හොඳම දස්කම මෙය විය.