hit counter

2026 ජූනි මස 06 වන සෙනසුරාදා

2026 ජූනි 06, ප.ව. 6:45



අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහභාගි වූ පළමු තරගය ජය ගන්නට සමත් විය.

තර්ස්ටන් ක්‍රීඩකයින් හමුවේ ලකුණු සාන්ත අන්තෝනි ක්‍රීඩකයින් ලකුණු 14ට 12ක් ලෙස පරාජය වුණා.

තර්ස්ටන් – සාන්ත අන්තෝනි විද්‍යාලය අතර තරගය මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැත්විය.

තරගාවලියේ පැවැති අනෙක් තරගවලින් මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය , මහනුවර ත්‍රිත්ව විද්‍යාලය , කොළඹ DS. සේනානායක විද්‍යාලය ජයග්‍රහණය වාර්තා කළේය.