hit counter

2026 ජූලි මස 28 වන අඟහරුවාදා

2026 ජූනි 07, ප.ව. 9:02



රැඳවුම් නියෝග මත රඳවා සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් මීට සුළු වේලාවකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ, ඔහු හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: