2026 ජූනි 16, පෙ.ව. 9:23
සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයා තමා සමීපයට පැමිණ මොන මොනවාද කිව්වා’ යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පුවත්පතකට පැවසීය.
මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්ව තිබෙන වීඩියෝවක ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම මහතාගේ පුත්‍රයාගේ අවමංගල්‍ය උත්සව අවස්ථාවේ එහි පැමිණ සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමීපයට ගිය වටගල මහතා මහින්ද මහතාට යමක් පවසන අයුරු දක්නට ලැබේ.
වටගල මහතා තමාට පැවසූ දේත් මතක නැතැයි ද සමාජ මාධ්‍යයේ පළවී තිබුණු එම දර්ශනය තමා දුටු බවද හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
මේ පිළිබඳව සුනිල් වටගල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් කළ විමසීමේදී හෙතෙම පැවසුවේ සමාජ මාධ්‍ය මගින් මෙය මහා ලොකු දෙයක් ලෙස ප්‍රසිද්ධියට පත් වී ඇති බවද, තමා මහින්ද මහතාට කීවේ මියගිය තරුණයාගේ හදිසි මරණයට මුල් වූ හේතුව මිස වෙන කතාවක් නොවන බවයි.
2026 ජූනි 19, පෙ.ව. 12:29
2026 ජූනි 19, පෙ.ව. 12:20
2026 ජූනි 19, පෙ.ව. 12:18
2026 ජූනි 19, පෙ.ව. 12:14
2026 ජූනි 19, පෙ.ව. 12:11
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26