2026 ජූනි 19, ප.ව. 12:58
ලෝක වෙළෙඳපොළ තුළ රන් මිල සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් තිබෙනවා.
ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද(19) දිනයේ සටහන් වුණේ අමෙරිකානු ඩොලර් 4,138ක් ලෙසයි.
ඒ අනුව, මෙරට රන් මිල ද රුපියල් 9,000කින් පහළ ගොස් තිබෙනවා.
කැරට් 24ක රන් පවුමක මිල අද රුපියල් 382,000ක් ලෙස සඳහන් වන අතර ඊයේ (18) රුපියල් 391,000ක් ලෙස සඳහන් වූණා.
එමෙන්ම,කැරට් 22 රන් පවුමක අද දින රුපියල් 351,500 ක් ලෙස සඳහන් වනවා.
එහි ඊයේ පැවති මිල රුපියල් 359,700ක්.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41
2026 අගෝස්‍තු 21, ප.ව. 2:55
2026 අගෝස්‍තු 21, ප.ව. 1:32
2026 අගෝස්‍තු 20, ප.ව. 3:13
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26