2026 ජූනි 21, පෙ.ව. 12:08
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ වැරැද්දක් කරලා තියනවා කියලා ගන්න ගියාම තව කොච්චර දෙනෙක් වැරදි කරලා තියෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී රත්නායක සඳහන් කරයි.
යෝෂිත රාජපක්ෂ හමුදාවට ගියපු නිසා හමුදාවට එන්නේ නැති තරුණයෝ ඔක්කොම පැමිණි බවත් යෝෂිත හමුදාවට ගියපු නිසා යුද්දය ජයග්‍රහණය කළ බවද හිටපු මන්ත්‍රී සී.බී රත්නායක සඳහන් කරයි.
හිටපු මන්ත්‍රී සී.බී රත්නායක මාධ්‍ය හමුවක් අමතමින් සඳහන් කළේ,
“රාජපක්ෂලාට ගහන්ඩ හමුදාවේ උදවිය ගන්නවා නම් ඒක වැරදි. යෝෂිත රාජපක්ෂ වැරැද්දක් තියනවා කියලා ගන්න ගියාම තව කොච්චර දෙනෙක් වැරදි කරලා ඇද්ද. හැබැයි යුද්දය තියෙන වෙලාවේ තමන්ගේ පුතා සේනාධි නායකයා හැටියට, රටේ ජනාධිපති හැටියට ඔහු හමුදාවට බාර දුන්නා.
හමුදාවට බාර දුන්නාම හමුදාවට එන්නේ නැති තරුණයෝ ඔක්කොම ජනාධිපතිගේ පුතත් ගිහිල්ලා තියනවා නම් අපිත් ආරක්ෂා වෙනවනේ කියලා. ඒකෙන් නේද යුද්දය ජයග්‍රහණය කරන්න පුළුවන් අවස්ථාව සැලසුනේ.”
2026 ජූනි 21, පෙ.ව. 12:23
2026 ජූනි 21, පෙ.ව. 12:16
2026 ජූනි 21, පෙ.ව. 12:11
2026 ජූනි 21, පෙ.ව. 12:10
2026 ජූනි 21, පෙ.ව. 12:08
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26