2026 ජූනි 21, ප.ව. 3:30
අද (21) දින ජාත්‍යන්තර වෙළඳපොලේ රන් හා රිදී මිල පහත වැටී ඇති බව වාර්තා වේ. ඒ අනුව, ජාත්‍යන්තර වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 4,155.68 ක් ලෙස සටහන් වන අතර රිදී අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 64.84 ක් ලෙස අලෙවි වේ.
මෙම තත්ත්වය තුළ, ජාත්‍යන්තර වෙළඳපොලේ මිල පහත වැටීමේ බලපෑම ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ ද පිළිබිඹු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයින් විශ්වාස කරයි. මේ අතර, ඊයේ (20) ශ්‍රී ලංකාවේ රන් මිල ඉහළ ගොස් ඇති බව සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය වාර්තා කළේය.
ඒ අනුව, ඊයේ (19) දින කැරට් 24 රන් පවුමකට රුපියල් 382,000 ක් සහ කැරට් 22 රන් පවුමකට රුපියල් 351,500 ක් ලෙස අලෙවි විය.
මේ අනුව, ලංකාවේ අද රන්මිල පහතින්,
රන් අවුන්ස රු. 1,328,313.00
කැරට් 24 ග්‍රෑම් 1 රු. 46,860.00
කැරට් 24 ග්‍රෑම් 8 (උකස් 1) රු. 374,850.00
කැරට් 22 ග්‍රෑම් 1 රු. 42,960.00
කැරට් 22 ග්‍රෑම් 8 (උකස් 1) රු. 343,650.00
කැරට් 21 ග්‍රෑම් 1 රු. 41,010.00
කැරට් 21 ග්‍රෑම් 8 (උකස් 1) රු. 328,050.00
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58
2026 ජූනි 18, ප.ව. 6:29
2026 ජූනි 18, ප.ව. 12:24
2026 ජූනි 18, ප.ව. 12:21
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26