2026 ජූනි 24, පෙ.ව. 7:35
T 20 කාන්තා ලෝක කුසලානයේ අයර්ලන්තය හා තරගය ශ්‍රී ලංකා කාන්තා පිල කඩුලු 9කින් ජය ගනී
නායිකා චමරි අතපත්තු පන්දු 61කින් නොදැවී ලකුණු 106ක් ලබා ගැනීමට සමත් වුණා.

බ්‍රිස්ටල්හි පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 130ක් රැස් කළේය.
එම ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 15.3කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජය ගැනීමට සමත් විය.

2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49