hit counter

2026 ජූනි මස 25 වන බ්‍රහස්පතින්දා

2026 ජූනි 25, පෙ.ව. 10:46



හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පැමිණ තිබෙනවා.

ඒ එම කාර්යාංශය විසින් සිදුකරන ලබන විමර්ශනයකට අදාළවයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: