2026 ජූලි 03, පෙ.ව. 12:12
මේ වනවිට ලියාපදිංචි නොකළ සියලු වැඩිහිටි නිවාස එළැඹෙන සැප්තැම්බර් (30) වනදාට පෙර ලියාපදිංචිය සිදුකළ යුතු බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය සඳහන් කරයි.
ලියාපදිංචි නොකළ වැඩිහිටි නිවාස සම්බන්ධව මේ දිනවල සමීක්ෂණයක් සිදුකරන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් සඳහන් කරයි.
එම වැඩිහිටි නිවාස වලට පුද්ගලිකව ලිපි යොමු කරලා තිබෙන බවත් සැප්තැම්බර් (30) දිනට කලින් ලියාපදිංචි නොකළොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අධ්‍යක්ෂ කේ. චතුර මිහිදුම් සඳහන් කරයි.
2026 සැප්තැම්බර් 09, ප.ව. 6:21
2026 සැප්තැම්බර් 09, ප.ව. 4:23
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:33
2026 සැප්තැම්බර් 09, ප.ව. 2:12
2026 සැප්තැම්බර් 09, ප.ව. 1:58
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26