hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 03, පෙ.ව. 11:08



මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණය හමුවේ පවතින නඩුවට අදාළව, තමන්ට එරෙහිව පවතින “කුමන්ත්‍රණය” යන චෝදනාව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බවට තීන්දුවක් ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්‍රයෙකු වන යෝෂිත රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර තිබූ ප්‍රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: