2026 ජූලි 04, ප.ව. 10:24
2026 පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 දෙනාගේ වටය අද රාත්‍රි 10.30ට ආරම්භ වෙයි.
පළමු තරගයේදී සම සත්කාරක කැනඩාව සහ මොරොක්කෝ අතර තරගය ඇමෙරිකාවේ හියුස්ටන්හිදී පැවැත්වෙයි.

මෙවර පාපන්දු ලෝක කුසලානයේ අවසන් 32 දෙදෙනාගේ වටයෙන් අවසන් 16 දෙනාගේ වටයට
පැරගුවේ,ප්‍රංශය,කැනඩාව ,මොරොක්කෝව,
පෘතුගාලය,ස්පාඤ්ඤය,ඇමෙරිකාව,බෙල්ජියම,
බ්‍රසීලය,නෝර්වේ,මෙක්සිකෝව,එංගලන්තය,
ආර්ජන්ටිනාව,ඊජිප්තුව,ස්විට්සර්ලන්තය සහ කොලොම්බියාව සුදුසුකම් ලබා ගත්තේය.
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 6:41
2026 සැප්‍තැම්‍බර් 06, පෙ.ව. 10:55
2026 සැප්‍තැම්‍බර් 05, ප.ව. 9:12
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:49