2026 ජූලි 05, ප.ව. 10:15
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තුන්වැනි දිනය අදයි.
මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවි ලකුණු 549ක් ලබා සිය ඉනිම අත්හිටුවීය.
එහිදී ලහිරු උදාර ලකුණු 188ක් ද,කමිඳු මෙන්ඩිස් ලකුණු 84ක් ද,කුසල් මෙන්ඩිස් ලකුණු 69ක් ද ලබා ගත්තේය.
සොනාල් දිනූෂ ලකුණු 92යි.

3 වන දිනයේ දිවා භෝජනය සඳහා තරගය අත් හිටුවන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව්වන් කඩුලු 2ක් දැවී ලකුණු 132ක් ලබා සිටියේය.
2026 ජූලි 05, ප.ව. 8:04
2026 ජූලි 04, ප.ව. 10:24
2026 ජූලි 02, ප.ව. 11:21
2026 ජූනි 30, ප.ව. 11:46
2026 ජූනි 28, ප.ව. 11:59