hit counter

2026 ඔක්‍තෝබර් මස 30 වන සිකුරාදා

2026 ජූලි 10, පෙ.ව. 12:35



අද වී කිලෝවක් සඳහා රු. 150ක් ඉල්ලන විපක්ෂය සිය ආණ්ඩුවක් තිබිණි නම් වී කිලෝව සඳහා රු. 150ක් ලබාදෙන්නේ දැයි කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්‍රශ්න කරයි.

තමා එක් අවස්ථාවක වී කිලෝවක නිෂ්පාදන මිල රු. 154ක් යැයි කීවේ ඒ අවස්ථාවේ පොහොර මිල, කම්කරු පඩි ආදී සියල්ල සලකා බැලීමෙන් අනතුරුව බවද හෙතෙම සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ පොහොර මිටිය 1500ට දුන්නා යැයි චාමර සම්පත් දසනායක ප්‍රකාශ කළද පොහොර තහනම් කළේද මහින්ද අගමැති ලෙස කටයුතු කළ ආණ්ඩුවක් යටතේ බවද නාමල් කරුණාරත්න ප්‍රකාශ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: