hit counter

2026 ජූලි මස 17 වන සිකුරාදා

2026 ජූලි 18, පෙ.ව. 12:16



ශ්‍රී ලංකාවේ මින් ඉදිරියට වෙනත් කිසිදු ආණ්ඩුවක් බලයට පත් නොවන බවත් සදාකාලිකවම රට පාලනය කරනු ලබන්නේ මාලිමාණ්ඩුව බවත් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ මින් ඉදිරියට වෙනත් පාර්ශ්වයකට මෙරට ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාවක් හිමි නොවන බවයි.

මහනුවර ප්‍රදේශයේ පැවැති වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: