hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2026 ජූලි 25, ප.ව. 10:40



ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු සභාපතිවරයෙකු වූ උපාලි ධර්මදාස නාරාහේන්පිට පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

1993 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස පත් වූ උපාලි ධර්මදාස, 1996දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට පත් වුණා.