hit counter

2026 අගෝස්‍තු මස 01 වන සෙනසුරාදා

2026 ජූලි 31, පෙ.ව. 12:15



මාලිමාණ්ඩුව මේ රටේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස සාර්ථක කර ගැනීමට නම් ගොවීන් ද වෙනස් විය යුතු බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශූ සම්පත් අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

“ඇත්තම තත්ත්වය මේකයි, අපේ රටේ මේ වෙනස කරන්න අමාරුයි ගොවියොත් වෙනස් නොවී. ගොවි මහත්තුරුන්ව අතගගා, හොඳයි, ඕගොල්ලො රජවරු, ෂෝක්, ජාතියට බත සපයනවා වගේ ඒවාම කියකියා මේක වෙනස් කරන්න බෑ.

ඇත්තටම අපි ඉන්නෙ දැන් එක තැනක ඉඳන් වෙනත් තැනකට පරිවර්තනය වෙන කාලයක. එතකොට පරිවර්තනය වෙන කාලයක ස්වරූපය තමයි, හොඳත් අහන්න වෙනවා, නරකත් අහන්න වෙනවා. ඉතින් අපි ඒ දෙකටම ලෑස්ති පිට හොඳ වෙනුවෙන් වැඩ කරගෙන යනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: