2026 අගෝස්තු 04, පෙ.ව. 8:21
අමෙරිකාවේ OREGON ප්‍රාන්තයේදී පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව ගියා.
තරගාවලිය අගෝස්තු මස 5වැනිදා සිට අගෝස්තු මස 9 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර වයස 20න් පහළ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය 21 වැනි වරට පැවැත්වෙයි.
2026 අගෝස්තු 03, පෙ.ව. 12:25
2026 ජූලි 30, ප.ව. 11:33
2026 ජූලි 30, පෙ.ව. 11:03
2026 ජූලි 29, ප.ව. 5:38
2026 ජූලි 28, ප.ව. 9:51