2026 අගෝස්තු 13, ප.ව. 5:27
අද පැවති රටම එකට ජාතික මෙහෙයුමේ පොලිස් මාධ්‍ය හමුවට මාධ්‍යවේදීන් සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගෙන් ප්‍රශ්න කර සිටියේ ඛංජීපානි ඉම්බ්රානි අත්අඩංගුවට ගැනීම අසාර්ථක උනාද යන්නයි, එහිදී අදහස් ප්‍රකාශ කරනු ලැබූ ඕලුගල මහතා ප්‍රකාශ කළේ,
”සාමාන්‍යයෙන් අපේ රට අපි දන්නවා ඔබතුමා ඔබතුමාගේ ගම් ප්‍රදේශය දන්නවා. නමුත් ඔබතුමා ඒ ගමෙන් බැහැරව වෙන ගමකට ගියොත් ඒ ගම් ප්‍රදේශය ගැන ලොකු අවබෝධයක් අපට නැති වෙන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් වෙනත් රටක කරන මෙහෙයුමක් ඒ රටේ නීතියට අවනතව ඒ වාගේම රට ගැන දැනගෙන අපි කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි පීනන්න වතුරට බහින්නම ඕනිනේ. මං හිතනවා ඒක අසාර්ථක මෙහෙයුමක් නෙමෙයි, සාර්ථක මෙහෙයුමක්. ඉතින්
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:27
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 07, පෙ.ව. 12:10