2026 අගෝස්තු 19, පෙ.ව. 12:17
මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩියේ දැයි ප්‍රකාශ කිරීමට පිළිගත හැකි මූලාශ්‍ර නොමැති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයනාංශයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
“මිහිඳු හාමුදුරුවෝ කියලා කෙනෙක් ඉන්න ඇති. අපි දන්නේ නෑ එයා උඩින් අතනට ආවද, කොහොම ආවද ඒවා අපි දන්නෑ. එයාට අශෝකට තියෙන නෑ කමක් අපි හරියට දන්නෑ.
ලංකාවේ මහාවංශේ විතරයි ඒවා ගැන විස්තර තියෙන්නේ. ඉන්දියාවේ එ් ගැන මූලාශ්‍ර නෑ. සමහර විට ඒ වගේ සම්බන්ධතා තියෙන්නත් ඇති. අපි දන්නෑ ඒවා. දැනට කියන්න පුළුවන් දන්නෑ කියලා විතරයි.”
මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව ප්‍රකාශ කරන්නේ සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු වෙමිනි.
2026 අගෝස්තු 19, පෙ.ව. 12:30
2026 අගෝස්තු 19, පෙ.ව. 12:21
2026 අගෝස්තු 19, පෙ.ව. 12:19
2026 අගෝස්තු 19, පෙ.ව. 12:17
2026 අගෝස්තු 19, පෙ.ව. 12:17
19-08-26
19-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26
15-08-26
15-08-26