hit counter

2026 අගෝස්‍තු මස 22 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 22, පෙ.ව. 11:04



ලංකාවම ආදරේ කරන සිනමා තරුවක් තමයි හේමාල් රණසිංහ කියන්නේ. ඔහු සිනමාවට නැතුවම බැරි තරුවක් . අපි බොහෝ තැන්වල ඔහු ප්‍රවීණයන්ට ගෞරව කරනවා ඇති දැක තියනවා .

ඉතිං ඔහු දිවිසැරිය නිම කළ ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයේ අග්‍රගණ්‍ය ගායන ශිල්පිනියක වන ප්‍රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමින තිබුණා .

ඔහුගේ පැමිණිම බොහෝ දෙනෙක්ගේ කතා බහට ළක් වුනා . 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: