2026 අගෝස්තු 22, පෙ.ව. 11:04
ලංකාවම ආදරේ කරන සිනමා තරුවක් තමයි හේමාල් රණසිංහ කියන්නේ. ඔහු සිනමාවට නැතුවම බැරි තරුවක් . අපි බොහෝ තැන්වල ඔහු ප්රවීණයන්ට ගෞරව කරනවා ඇති දැක තියනවා .
ඉතිං ඔහු දිවිසැරිය නිම කළ ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයේ අග්රගණ්ය ගායන ශිල්පිනියක වන ප්රවීණ ගායන ශිල්පිනි, විශාරද නන්දා මාලනි මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමින තිබුණා .
ඔහුගේ පැමිණිම බොහෝ දෙනෙක්ගේ කතා බහට ළක් වුනා .
2026 අගෝස්තු 22, පෙ.ව. 12:32
2026 අගෝස්තු 21, ප.ව. 4:11
2026 අගෝස්තු 21, පෙ.ව. 11:38
2026 අගෝස්තු 21, පෙ.ව. 11:35
2026 අගෝස්තු 21, පෙ.ව. 12:15
22-08-26
22-08-26
22-08-26
22-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26
21-08-26