hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2026 අගෝස්‍තු 25, ප.ව. 12:05



ඊයේ(24) දින සමස්ත ශ්‍රී ලංකා ස්වර්ණාභරණ සංගමය මඟින් ශ්‍රී ලංකාවේ රන් මිලේ ඉහළ යාමක් වාර්තා කර තිබුණු අතර අද දින එම මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දින,

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 373,005ක් සහ එහි විකුණුම් මිල රුපියල් 398,975ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 341,628ක් සහ එහි විකුණුම් මිල රුපියල් 365,509ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 326,400ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,125ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 279,730ක් සහ එහි විකුණුම් මිල රුපියල් 299,250ක් ලෙස වාර්තා විය.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.       





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: