hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2026 අගෝස්‍තු 29, ප.ව. 4:49



2029 ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ කිරිකිස්ථානය සමග තරග ලකුණු 72-65ක් ලෙස ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම ජය ගත්තා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේදී ජය ගත් දෙවැනි තරගය ද මෙයයි.

මීට පෙර ශ්‍රී ලංකාව ,මාලදිවයින ද පරාජය කළා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මුලික වටයේ B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.

ශ්‍රී ලංකා පැසිපන්දු කණ්ඩායම මීලඟ තරගයේදී කසකස්ථානය සමග සඳුදා තරග වැදීමට නියමිතයි.