2026 අගෝස්තු 29, ප.ව. 4:49
2029 ආසියානු කුසලානයට සුදුසුකම් ලැබීමේ වටයේ කිරිකිස්ථානය සමග තරග ලකුණු 72-65ක් ලෙස ශ්රී ලංකා පැසිපන්දු කණ්ඩායම ජය ගත්තා.
ශ්රී ලංකාව මෙවර තරගාවලියේදී ජය ගත් දෙවැනි තරගය ද මෙයයි.
මීට පෙර ශ්රී ලංකාව ,මාලදිවයින ද පරාජය කළා.

මෙම ජයත් සමග ශ්රී ලංකා පැසිපන්දු කණ්ඩායම මුලික වටයේ B කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා.
ශ්රී ලංකා පැසිපන්දු කණ්ඩායම මීලඟ තරගයේදී කසකස්ථානය සමග සඳුදා තරග වැදීමට නියමිතයි.
2026 අගෝස්තු 29, ප.ව. 4:56
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19