2026 අගෝස්තු 30, පෙ.ව. 12:12
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බව ඒකාබද්ද විපක්ෂයේ කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කරයි.
අනතුරුව ඔහු එම බලපත්‍රය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවද කැඳවුම්කරු සංජය මහවත්ත සඳහන් කරයි.
මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් බවත් එවැනි වටිනා බලපත්‍රයක් ලබා ගැනීම සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද සංජය මහවත්ත සඳහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඥාති පුත්‍රයාට මෙම බලපත්‍රය ලබාදීම පිටුපස බරපතළ දූෂණයක් පවතින බවද සංජය මහවත්ත සඳහන් කරයි.
එනිසා මේ සම්බන්ධයෙන් ඉදිරි සතියේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බවද සංජය මහවත්ත සඳහන් කරයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒකාබද්ද විපක්ෂයේ කැඳවුම්කරු සංජය මහවත්ත මේ බව සඳහන් කරයි.
2026 අගෝස්තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26