2026 අගෝස්‍තු 31, ප.ව. 12:14
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව තවදුරටත් ශක්තිමත් වී ඇති අතර, වාණිජ බැංකුවල ඩොලර් විකුණුම් අනුපාතික රු. 332 ආසන්නයේ පවතී.
සෙලාන් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.75ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 333.00ක් ලෙසත් පෙර දිනයට සාපේක්ෂව වෙනසක් නොමැතිව පවතී.
NDB බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.50 සිට රු. 323.30 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 332.50 සිට රු. 332.30 දක්වාත් පහත වැටී තිබේ.
මහජන බැංකුවේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 323.96 සිට රු. 323.86 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 331.99 සිට රු. 331.89 දක්වාත් අඩු වී ඇත.
කොමර්ෂල් බැංකුවේ ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 322.11 සිට රු. 322.35 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 332.25 සිට රු. 332.00 දක්වා පහත වැටී තිබේ.
මේ අතර, සම්පත් බැංකුවේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රු. 324.00ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 332.00ක් ලෙසත් වෙනසකින් තොරව පවතී.
2026 අගෝස්‍තු 31, ප.ව. 2:10
2026 අගෝස්‍තු 30, ප.ව. 3:54
2026 අගෝස්‍තු 28, ප.ව. 12:15
2026 අගෝස්‍තු 28, ප.ව. 12:10
2026 අගෝස්‍තු 25, ප.ව. 7:11
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26