2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:42
ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (01)සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, ස්පොට් රන් අවුන්සයක මිල සියයට 0.3කින් පහළ ගොස් ඩොලර් 4,437.10ක් ලෙස සටහන් වී තිබෙනවා.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය සහ අමෙරිකානු ශ්‍රම වෙළෙඳපොළ දත්ත පිළිබඳ වෙළෙඳුන්ගේ අවධානය ඊට හේතුව බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
කෙසේ වෙතත්, අනාගත ගනුදෙනු සඳහා වන රන් මිල සියයට 0.1කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව එහි මිල අමෙරිකානු ඩොලර් 4,485.30ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:40
2026 අගෝස්තු 31, ප.ව. 2:10
2026 අගෝස්තු 31, ප.ව. 12:14
2026 අගෝස්තු 30, ප.ව. 3:54
2026 අගෝස්තු 28, ප.ව. 12:15
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26