hit counter

2026 සැප්‍තැම්‍බර් මස 05 වන සෙනසුරාදා

2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 11:55



ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක කැරබියන් ප්‍රිමියර් ලීග් T 20 ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට සමත් වුණා.

ඒ St Kitts & Nevis Patriots නියෝජනය කරන දසුන් St Lucia Kings කණ්ඩායමට එරෙහිවයි.

ඔහු වේගවතම ශතකය වාර්තා කළේ පන්දු 39කදීයි.

මෙම සුපිරි ඉනිමේදී දසුන් ශානක පන්දු 43කින් නොදැවී ලකුණු 121ක් ලබා ගත්තා.

ඒ හයේ පහර 12ක් සහ හතරේ පහර 8ක් ද සමගින්.