2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 6:21
ගමේ සිටින අනෙකාට උදව් කරන අනෙකා ගැන හිතන පුද්ගලයා ජවිපෙ නැතහොත් මාලිමාවේ සාමාජිකයකු බව අගමැතිනි හරිනි අමරසූරිය පවසයි.
අසල්වැසියාගේ මගුලට, මරණයට, දානේ ගෙදරට උදව් කරන සුනාමියක් වැනි අනතුරුදායක අවස්ථාවක පෙරට එන්නේද සිය පාක්ෂිකයන් එම අදහස් හදවතෙහි ඇති පිරිස බවද ඈ අවධාරණය කරයි.
සිය පක්ෂය තුළ කුහකයන්ට සිටිය නොහැකි බවත් ජනතාවට බොරු කිරීමට තමන් කොන්දේසි විරහිතව විරුද්ධ බවද අගමැතිතුමිය සඳහන් කරයි.
සමාජයේ කුහකත්වය වෛරය වපුරන බවට තම කඳවුරට චෝදනා කළද වෛරය මතුවන්නේ විපක්ෂ දේශපාලන වේදිකාවෙන් බවද අගමැතිනි හරිනි අමරසූරිය පෙන්වා දෙයි.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් අගමැතිනිය මේ බව ප්‍රකාශ කළාය.
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 4:23
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:33
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 2:12
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:58
2026 සැප්‍තැම්‍බර් 09, ප.ව. 1:44
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26