hit counter

2026 සැප්‍තැම්‍බර් මස 11 වන සිකුරාදා

2026 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 7:13



ඉන්දියාව සමග ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් සුපිරි දස්කම් පෑ සොනාල් දිනූෂ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අගෝස්තු මාසයේ ක්‍රීඩකයා සඳහා නිර්දේශ වී තිබෙනවා. 

සොනාල් දිනූෂට අමතර එංගලන්තයේ ඔලී රොබින්සන් සහ බංග්ලාදේශයේ හසන් මහමුද් ද මෙම සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට ඇතුළත්.

ඒ අනුව ICCයේ වෙබ් අඩවිය ඔස්සේ සොනාල් දිනූෂ වෙනුවෙන් ඔබට සිය මනාපය පළ කිරීමට හැකියාව පවතිනවා.