hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44



එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර 3 වන එක්දින තරගයෙන් ලකුණු 223ක පරාජය ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සිදු වුණා.

මෙම පරාජය සමග එංගලන්තය එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්තය ලකුණු 355ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 29.1ක් පන්දුවකදී ලබා ගත හැකිවුණේ ලකුණු 132ක් පමණයි.

ටොම් බැන්ටන් ලකුණු 126ක් ලබා ගත්තා.

මෙය බැන්ටන්ගේ පළමු ජාත්‍යන්තර එක්දින ශතකය ද වනවා.