2026 සැප්තැම්බර් 28, ප.ව. 12:45
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (28) දින කොළඹ මහාධිකරණය හමුවේ කැඳවයි.
අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්රණය සඳහා මෙම නඩුකරය නොවැම්බර් මස (03) වනදා කැඳවන ලෙස නියම කළේය.
මෙම නඩුකරය අද (28) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර දෙවන විත්තිකාරිය වන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටියේය.
අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.
2026 සැප්තැම්බර් 28, ප.ව. 1:09
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 10:41
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 10:34
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 9:37
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 12:25
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
25-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26
24-09-26