2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:17
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසන්නේ ඔක්තෝබර් 8 වන දින නව ග්‍රාම නිලධාරී පත්වීම් 1,650ක් ලබා දෙන බවයි.
ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සේවයේ III ශ්‍රේණියට නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ තරග විභාගයේ ප්‍රතිඵල මත පදනම්ව මෙම පත්වීම් සිදු කෙරෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.
අදාළ තරග විභාගය පසුගිය දෙසැම්බර් මාසයේදී පැවැත්විණි. දැනට දිවයින පුරා ග්‍රාම නිලධාරී පුරප්පාඩු 3,000කට ආසන්න සංඛ්‍යාවක් පවතී.
ඉතිරි පුරප්පාඩු පිරවීම සඳහා අනාගතයේදී ද බඳවා ගැනීම් සිදු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:25
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:20
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:16
2026 සැප්තැම්බර් 29, පෙ.ව. 12:14
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
29-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
28-09-26
27-09-26
27-09-26
27-09-26
27-09-26