hit counter

2026 සැප්‍තැම්‍බර් මස 28 වන සඳුදා

2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18



ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග දිනාගනී.

රුමේෂ් දැක් වූ දස්කම 88.55m.

මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම ද මෙයයි.

මෙම තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ සුමේධ රණසිංහ 6 වැනි ස්ථානය දිනාගත්තා.