hit counter

2026 ඔක්‍තෝබර් මස 11 වන ඉරිදා

2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:15



කියාරා අද්වානි (Kiara Advani) සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා (Sidharth Malhotra) පහුගියද දවසක සිය රසික සමූහයාට අපූරු ආරංචියක් අරන් ඇවිත් තිබුණා.

ඒ, තමන් දෙදෙනා සිය දෙවන දරුවාගේ පැමිණීම බලාපොරොත්තුවෙන් පසුවන බවට.

2025 ජූලි මාසයේදී සිය පළමු දියණිය පිළිගත් මෙම යුවළ, දැන් තමන්ගේ දෙවන දරුවා බලාපොරොත්තුවෙනුයි පසුවන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: