2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:06
ශ්‍රී ලංකාවේ පිරිමි දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අවධානයක් යොමු කළ යුතු තත්ත්වයක් පිළිබඳව ජාතික ළමා රක්ෂක අධිකාරියෙන් අනාවරණයක් සිදුකර ඇත.
ඒ අනුව ජාතික ළමා රක්ෂක අධිකාරියේ සැලසුම් හා තොරතුරු අංශයේ අධ්‍යක්ෂිකා ශානිකා මලල්ගොඩ විසින් ගැහැණු ළමයාගේ ජාත්‍යන්තර දිනය සැමරීමේ ජාතික උත්සවයට කොළඹදී එක්වෙමින් මේ බව සඳහන් කර ඇත.
එහිදී ඇය පවසා ඇත්තේ වසරේ මේ දක්වා කාලය තුළ පිරිමි ළමයින් අපයෝජනයට ලක්වීමේ සිද්ධීන් 9,613 ක් වාර්තා වී ඇති බවයි.
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 13, පෙ.ව. 12:01