2026 ඔක්තෝබර් 15, ප.ව. 10:21
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන විරෝධතාවයට හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඉන්දික අනුරුද්ධ සහ සමන් රත්නප්රිය එක්ව සිටිති.
පොලිසිය මැදිහත් වුවද විරෝධතාකරුවන් තවදුරටත් එම ස්ථානයේ රැඳී සිටිති.
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:06