2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:01
ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය මඟින් 2026 වර්ෂය තුළ අඩු ආදායම්ලාභී පවුල්වල වයස අවුරුදු 40ට වැඩි දෘශ්යාබාධ සහිත පුද්ගලයන් 22,500 දෙනෙකුට නොමිලේ අක්ෂි පරීක්ෂාව සිදු කර ඇස් කණ්ණාඩි ලබාදීමට පියවර ගත් බව සඳහන් කරයි.
ඒ අනුව ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික මහලේකම් කාර්යාලය මීට මූලිකත්වය ගෙන කටයුතු කර ඇති බව වාර්තා වේ.
එසේම වයස අවුරුදු 18ට අඩු දෘශ්යාබාධ සහිත දරුවන්ට ඇස් කණ්ණාඩි මිලදී ගැනීමට එක් අයෙකුට රුපියල් 50,000 බැගින් මූල්යාධාර ලබාදීමට ද කටයුතු යොදා ඇති බව සඳහන්.
ඊට අමතරව ඇස් කණ්ණාඩි ඇතුළු ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් අවශ්ය ආධාරක උපකරණ ලබාදීම සඳහා 2026 වර්ෂය සඳහා අමාත්යාංශ ප්රතිපාදන යටතේ රුපියල් මිලියන 21ක මුදලක් වෙන් කර ඇති බව වාර්තා වේ.
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 17, පෙ.ව. 12:04
17-10-26
17-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26
14-10-26