2026 ඔක්තෝබර් 19, පෙ.ව. 10:48
කොළඹ තර්ස්ටන් විද්යාලයේ සංගීත අංශය විසින් සංවිධානය කරනු ලබන ‘සත්සර තත්පර 2026’ සංගීත ප්රසංගය 2026 නොවැම්බර් මස 01 වන දින ප.ව. 6.30ට බිෂොප් විද්යාලයීය රංග ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විද්යාලයීය සිසුන්ගේ සංගීත කුසලතා, නිර්මාණශීලීත්වය හා කලාත්මක හැකියාවන් ජාතික මට්ටමින් ප්රවර්ධනය කිරීම සහ අගය කිරීම අරමුණු කරගනිමින් මෙම ප්රසංගය සංවිධානය කෙරේ.
වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු අනෝමජි රාජපක්ෂ (0777 33 76 58) හෝ නියෝජ්ය විදුහල්පති ජනක රාමවික්රම (0777 465 466) යන මහත්වරුන් ඇමතීමෙන් ලබාගත හැක.

2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:13
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 12:07