hit counter

2026 ඔක්‍තෝබර් මස 20 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:03



මේ වන විට රටේ සුලු ජාතීන්ට තමන් සුලු ජාතීන් යැයි නොදැනෙන බවත් ඔවුන් බියෙන් සැකෙන් තොරව ජීවත් වන බවත් නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.

“දැන් ඕගොල්ලෝ සුලු ජාතිය කියලා දැනෙන්නේ නෑ නේද? එකම රටක් ඇතුළේ ජීවත් වෙන්න වරප්‍රසාද ලැබෙනවා කියලා දැනෙනවා නේද?

වෙනදා ඔයගොල්ලෝ බයෙන් නේද ජීවත් වුණේ. වෙන ආණ්ඩු තියෙන කොට ජාතිවාදයට බයයි නේද? දැන් ජාතිවාදය නෑනේ. සිංහල දෙමළ මුස්ලිම් මැලේ බර්ගර් හැමෝම සහෝදරයෝ වගේ ජීවත් වෙනවා.”

නි. ඇමති ටී.බී. සරත් මේ බව පැවසුවේ පොළොන්නරුව කටුවන්විල ග්‍රාමයේ නිවාස ආධාර බෙදාදීමේ උත්සව අවස්ථාවක් අමතමිනි.