hit counter

2026 ඔක්‍තෝබර් මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 29, ප.ව. 12:21



මේ දිනවල රන් මිල ගණන්වල නිතර මිල ඉහළ යාම් සහ අඩුවීම් වාර්තා වේ.

ඒ අනුව අද(29) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ පහත ආකාරයටයි.

කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 349,915ක් සහ එහි විකුණුම් මිල රුපියල් 360,060ක්

කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 320,670ක් සහ එහි විකුණුම් මිල රුපියල් 329,705ක්

කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 306,270ක් සහ එහි විකුණුම් මිල රුපියල් 315,170ක්

කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 262,615ක් සහ එහි විකුණුම් මිල රුපියල් 270,125ක් ලෙසයි.

කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසු වේ.       





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: