2026 ඔක්තෝබර් 30, ප.ව. 4:06
සංගීත් ප්රභූ සහ කස්තුරි කියන්නේ ලංකාවේ ඉන්න රංගන ක්ෂේත්රයේ ඉන්න දක්ෂ යුවලක් . ඔන්න මේ දෙන්නා විවාහ ගිවිසගන ඉතිං ගොඩක් දෙනෙක් බලාගන හිටපු ආදරණිය විවාහයක්.
අවුරුදු ගාණක් ආදරේ හරි පරිස්සමෙන් අරගන ඇවිල්ලා ඔන්න හැමෝම බලා විවාහයකින් කෙළවර වෙලා තියනවා
දක්ෂ රංගන ශිල්පිනී ශලිනි තාරකත් ඔවුන්ට සුබපතලා සටහනක් එකතු කරලා තිබුනා.
“Congratulations to this beautiful couple! Wishing you both a lifetime of love, laughter, and beautiful memories together! May your journey be filled with endless happiness, understanding, and countless reasons to smile. Cheers to your forever Nangi and Malli.”
මේ සුන්දර යුවළට උණුසුම් සුබපැතුම්! ඔබ දෙදෙනාගේ ජීවිතය ආදරයෙන්, සිනහවෙන් සහ ලස්සන මතකයන්ගෙන් පිරී ඉතිරී යන්න කියා ප්රාර්ථනා කරනවා! ඔබේ ඉදිරි ගමන නිමක් නැති සතුටින්, අනෝන්ය අවබෝධයෙන් සහ සිනහවෙන්න දහසක් හේතු වලින් පිරී යන්න. නංගිටයි මල්ලිටයි සුබ අනාගතයක් වේවා!
2026 ඔක්තෝබර් 30, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 29, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 28, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 27, ප.ව. 12:39
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:06
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26