hit counter

2026 නොවැම්‍බර් මස 25 වන බදාදා

2026 නොවැම්‍බර් 26, පෙ.ව. 12:08



එළඹෙන 2029 වසරේ පැවැත්වෙන මැතිවරණයේ නියත ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳව කිසිදු සැකයක් හෝ දෙගිඩියාවක් තබා ගත යුතු නැති බව පවසමින් ඔහු මෙම අදහස් පළ කර ඇති අතර, පක්ෂයේ ඉදිරි ජයග්‍රහණය සම්බන්ධයෙන් සිය දැඩි විශ්වාසය මෙලෙස තහවුරු කර ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: