2022 අගෝස්‍තු 25, ප.ව. 7:16
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්කිරීමට කිසිඳු අකමැත්තක් නොමැති බවත් එවැනි යෝජනාවක් ඉදිරිපත් වුවහොත් කැමැත්ත පළ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතා සඳහන් කළා.
ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී අද (25) පැවැති මාධ්‍ය හමුවේදීයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධය ජය ලැබීමට නායකත්වය දුන් නිලධාරියෙකු වීම නිසා ඔහුට රටට පැමිණීමට කිසිඳු බාධවක් නොමැති බවද ඒ මහතා සඳහන් කළා.
ඇතැම් දේශපාලන අදිසි හස්තයන් මේ රටේ ජනතාව කුපිත කිරීම නිසා එතුමා ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද උදුගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළා.
එම මාධ්‍ය හමුවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ද සහභාගි වූවා.
එම මාධ්‍ය හමුවේ සම්පුර්ණ වීඩියෝව පහතින්,
2025 මැයි 22, ප.ව. 1:15
2025 මැයි 21, ප.ව. 3:30
2025 මැයි 21, ප.ව. 12:30
2025 මැයි 20, ප.ව. 8:01
2025 මැයි 20, ප.ව. 6:18
23-05-25
23-05-25
14-05-25
14-05-25
14-05-25
14-05-25
11-05-25
11-05-25
08-05-25
08-05-25
03-04-25
03-04-25
28-03-25
28-03-25
27-03-25
27-03-25
26-03-25
26-03-25
26-03-25
26-03-25
25-03-25
25-03-25
25-03-25
25-03-25